25 C
Colombo
Friday, January 17, 2025

කිරිබාස් දූපත්වලට 2025 නව වසර උදා වෙයි

- Advertisement -

2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාස් දිවයින පත්වුණා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාස් දිවයිනට නව අවුරුද්ද උදා වුණා.

පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES