2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ?

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර ඇති බව බීබීසීය වාර්තා කරනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා කැමැත්ත පළ කළ නමුත් සත්කාරක රට මෙතෙක් නම්කර නොමැත. ඒ වෙනුවෙන් ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් බලාපොරොත්තු වන බවත් පැරා-ක්‍රීඩා උලෙලක් ද පැවැත්වීම අනිවාර්‍ය බවත් පැවසේ.