25 C
Colombo
Wednesday, March 19, 2025

ඇෆ්ගනිස්තානයේ බිහිසුණු අනතුරකින් 21ක් මරුට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මාර්ගයේ ධාවනය වෙමින් තිබු මගී බස් රථයක් යතුරුපැදියක සහ ඉන්ධන බවුසරයක ගැටී පෙරළීගොස් ගිනි ගැනීමට ලක්වීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මේ අතර, පසුගිය මාස 10ක කාලය තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1600 අධික පිරිසක් මියගොස් තවත් 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

POPULAR ARTICLES