කොවිඩ් මරණ 214ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 214 ක් වාර්තාවී තිබෙනවා. ඊයේ (26) දින තහවුරු කර ඇති එම මරණ අතරට කාන්තාවන් 94ක් සහ පිරිමි පුද්ගලයන් 120ක් අයත්. මෙම මරණ 214ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,371ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 58 දෙනෙක් අවුරුදු 30 – 59ක් … Continue reading කොවිඩ් මරණ 214ක්