මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 2145ක් වාර්තාවනවා.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගේ සමස්තය 160,478 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රේාහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1635 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 126995ක්.
මෙරට මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1132ක් ලෙසටයි.