32 C
Colombo
Saturday, April 20, 2024

21 සංශෝධනය අද කථානායකට

- Advertisement -

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ඉදිරිපත් කිරීමට නියමිත 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

මෙම කෙටුම්පත අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ආණ්ඩුව ද 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ බවත් විපක්ෂය පෙන්වා දෙන අතර පසුගිය සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද ආණ්ඩු පක්ෂය මේ පිළිබඳව පක්ෂ නායකයන්ට දන්වා ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඊට අනුගතව සමගි ජනබලවේගය සිය නීති විශාරදයින්ගේ සහය ඇතිව මෙම කෙටුම්පත් සකස් කළ බවයි විපක්ෂය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...