29 C
Colombo
Tuesday, November 30, 2021

Breaking: කොවිඩ් මරණ 22 ක්. වැඩිම මරණ කඩවත හා රාගමින්

- Advertisement -

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එක් දිනකදී වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව අද (08) දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මැයි 02 සිට මැයි 08 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 22 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බවයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා කඩවත ප්‍රදේශයන්හී වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වනවා.

ඒ අනුව එම ප්‍රදේශයන්හී මරණ 4 ක් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

ලීක් උනොත් කළ යුතු දේ මෙන්න

0
ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහස්ථ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...

Gvt admits there is unusual increase in incidents of gas explosions

0
State Minister of Consumer Protection Lasantha Alagiyawanna today (29) admitted in Parliament that there is an unusual incresse in incidents related to...