30.5 C
Colombo
Tuesday, April 23, 2024

Breaking: කොවිඩ් මරණ 22 ක්. වැඩිම මරණ කඩවත හා රාගමින්

- Advertisement -

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එක් දිනකදී වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව අද (08) දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මැයි 02 සිට මැයි 08 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 22 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බවයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා කඩවත ප්‍රදේශයන්හී වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වනවා.

ඒ අනුව එම ප්‍රදේශයන්හී මරණ 4 ක් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් අප්‍රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය...

චීන කොමියුනිස්ට් පක්ෂයේ පිරිසක් අනුර හමුවට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා. අද (23) පෙරවරුවේ...

විවාදය ගැන සජිත් පාර්ශවයෙන් බව හැඟවෙන ව්‍යාජ ලිපියක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7,...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...