බැසිල්ගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඉන්දීය ධීවරයින් 22 කට නිදහස

මෙරට අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවූ මෙම ධීවරයින් පිරිස නැවතත් ඉන්දියාව බලා පිටත්කර හැරීමට නියමිතයි. මෙම සිදුවීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව සිදුවීම විශේෂත්වයක්. මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට … Continue reading බැසිල්ගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඉන්දීය ධීවරයින් 22 කට නිදහස