ශ්‍රී ලංකාවෙ ජනගහනයෙන් 22% කට අවම පෝෂණයවත් නෑ..! – UNWFP

මෙරට තුල උග්‍ර වෙමින් පවතින ආහාර අර්බුදය හමුවේ මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙනවා. එම ආයතනය සිදුකළ නිරීක්ෂණවලදී හෙලිදරව් වී තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 22% කට වැඩි ප්‍රමාණයකට අවම පෝෂණය සහිත ආහාර හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. සිදුකර ඇති සමීක්ෂණවලට අනුව රටේ ජනතාවගෙන් 86% කට වැඩි පිරිසක් … Continue reading ශ්‍රී ලංකාවෙ ජනගහනයෙන් 22% කට අවම පෝෂණයවත් නෑ..! – UNWFP