23 C
Colombo
Friday, February 14, 2025

ඇමෙරිකාවේ ලැව්ගින්නෙන් 220,000කට විදුලිය ඇනහිටියි

- Advertisement -

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල පවතින ලැව් ගිනි පාලනය කිරීමට හැකි තත්ත්වයක් පවතින බව එරට ගිනි නිවීමේ සේවා අංශ විශ්වාසය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුතු තරමක් දුෂ්කර විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දින ගණනාවක් තිස්සේ පවතින ලැව්ගිනි හේතුවෙන් 220,000ක පමණ මේ වන විට විදුලිය ඇනහිට තිබෙනවා.

එමෙන්ම, ලැව් ගිනි නිසා අක්කර 40,000කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES