රුපියල් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27ක මුදල් ප්‍රමාණයක් අලුතින් රටට මුදා හැර ඇති බවට වාර්තා වනවා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා එම මුදල් මුදාහැර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර ප්‍රමාණය මාර්තු 14 වැනිදා දිනට රුපියල් බිලියන 1543.97 ලෙසින් මහබැංකු සංඛ්‍යා ලේඛනවල සටහන්ව තිබුණු අතර ඉකුත් සිකුරාදා නිකුත් කළ … Continue reading රුපියල් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා