27.8 C
Colombo
Wednesday, June 25, 2025

ශ්‍රී ලංකාව තුළ වසරකට ළමා මව්වරු 2000ක්

- Advertisement -

2022 වර්ෂය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිනියන් 2087ක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධනයේ වාර්තාවක සඳහන් වී ඇති බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොතිබීම, මව විදේශ ගත වීම, මව සහ පියා දෙදෙනාම රැකියාවලට යාම හා මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මීට  ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

මේ සම්බන්ධ ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට නොමිලේ නීති කටයුතු කර ගැනීමේ අවස්ථව ලබා දීමට කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ආපහු ඊශ්‍රායලයට යන ලංකිකයින්ට උපදෙස් මාලාවක්

ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

POPULAR ARTICLES