32 C
Colombo
Friday, March 29, 2024

සාගින්නෙන් පෙළෙන ඇෆ්ගනිස්තානුවන්ගේ සංඛ්‍යාව මිලියන 24 තෙක් ඉහළට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් මිලියන 24 ක් හෙවත් දෙකෝටි විසිහතර ලක්ෂයක් පමණ සාගින්නෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

ලෝක ආහාර වැඩසටහන උපුටා දක්වමින් ටෝලෝ නිවුස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.

පවතින දේශපාලන අර්බුද මැද මතුව ඇති ආර්ථික අස්ථාවරත්වය, නියගය වැනි ස්වභාවික හේතු මෙම තත්වයට මූලික හේතුව බව පැවසේ.

ලෝක ආහාර වැඩසටහනේ ඇෆ්ගනිස්තාන ශාඛාවේ ප්‍රකාශක වහිදුල්ලා අමානි සදහන් කර ඇත්තේ එළඹ ඇති ශීත කාලය හේතුවෙන් පවතින අර්බුදකාරී ⁣තත්වය දිනෙන් දින උග්‍ර වෙමින් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...