රූපවාහිනීයේ පඩි ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් කෝටි 24ක් ඉල්ලයි

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ මාස 06ක කාලයකට අදාළ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි එහි පාලනාධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවනවා. ඉකුත් පෙබරවාරි මස සිට ලබන ජූලි මාසය දක්වා කාලය තුළ සේවක වැටුප් හා අත්‍යවශ්‍ය පියවා ගැනීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ. … Continue reading රූපවාහිනීයේ පඩි ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් කෝටි 24ක් ඉල්ලයි