26.7 C
Colombo
Monday, June 16, 2025

දන්සැල් බලන්න PHIලා 2500ක්

- Advertisement -

වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 2,500 ක පිරිසක් යොදවා තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ, දිවයින පුරා දන්සැල් 8,894ක් ලියාපදිංචි කර තිබූ බවයි.

ඉන් දන්සැල් 8ක් සෞඛ්‍යාරක්ෂිත නොවන බැවින් වසා දැමීමට පියවර ගත් බව, එම සංගමය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අඩුපාඩු සහිත දන්සැල් 17ක් සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES