ඉන්දීය ණයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් ළඟදීම දිවයිනට..!

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. මේ මස 25 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත්දහසක් මෙරටට ගෙන්වා ඇති බවයි එහි ලේකම් එස් .ටී. කොඩිකාර මහතා සඳහන් කරන්නේ. මේ මාසය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් මෙරටට රැගෙන විත් ඇති බවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමට යටතේ එම සහල් … Continue reading ඉන්දීය ණයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් ළඟදීම දිවයිනට..!