29 C
Colombo
Sunday, June 4, 2023

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද (12) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ඒමෙන් පසු ගබඩා වෙත විශේෂිත ලොරි රථවලින් රැගෙන යාමට කටයුතු කර තිබුණා.

මීට පෙරද අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට රැගෙන ආවා.

එමෙන්ම ඊයේ දිනයේද චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් මෙරටට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.

මේ දක්වා මෙරටට සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් v හා ෆයිසර් යන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 8,571,000ක් ලැබී ඇති බවත් ඉන් මාත්‍රා 5,330,492ක් මේ වන විට පුද්ගලයන්ට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...