23 C
Colombo
Friday, February 14, 2025

රන් මාල කැඩූ හිටපු පොලිස් කොස්තාපල් ඇතුළු 3ක් මාට්ටු

- Advertisement -

මහ මග ගමන් ගන්නා ජනතාවගේ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසනවා.

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටින බවට හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත තුම්මෝදර පඤ්ඤාගුල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එම නිවස වටලන අවස්ථාවේදී තිදෙනෙකු නිවස තුල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිට ඇති අතර, එම පිරිසද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරයකු වන බවද පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES