24 C
Colombo
Wednesday, January 22, 2025

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බෝට්ටු 3කට ගිනි තියලා

- Advertisement -

යාපනය – සෙන්දන්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම වෙරළ තිරයේ නවතා තිබු ධිවර බෝට්ටු 03 කට ගිනි තබා විනාශ කර ඇති බව ඉලවාලෙයි පොලිසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, මෙම ගිනි තැබීම හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

ඒ අනුව, ඉලවාලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...