27 C
Colombo
Friday, April 19, 2024

පකිස්තානයේ කතෝලික පල්ලි තුනක් කඩා බිද දමයි

- Advertisement -

පකිස්තානයේ කතෝලික දේවස්ථාන තුනක් එරට බලධාරීන් විසින් නීති විරෝධී ලෙස කඩා බිද දමා ඇතැයි වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කළේ විවිධ අසාධාරණ රීති සහ රෙගුලාසි ⁣යොදා ගනිමින් කරච්චි හි ගුජ්රා නුල්ලා ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන තුනක් මෙලෙස ඉවත් කර ඇති බවයි.

මේ අනුව ප්‍රදේශයේ ඉතිරිව ඇත්තේ තවත් එක කතෝලික දේවස්ථානයක් පමණක් බව ද ප්‍රදේශයේ කතෝලිකයන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්තානයේ කතෝලිකයන් ඇතුළු සුළුජාතිකයන් සහ සුළු ආගමිකයන් ඉලක්ක කරගෙන දැඩි මර්දනයක් සිදුවන බවට පසුගිය කාලසීමාව පුරා විශාල වශයෙන් චෝදනා එල්ල විය.

RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...