25 C
Colombo
Friday, January 17, 2025

බිලියන 30ක විශ්‍රාම පාරිතෝෂික ගෙවලා නැහැ

- Advertisement -

රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් විශ්‍රාමිකයින් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි.

ඇතැම් විශ්‍රාම වැටුප් හිඟයන් 1992 වසරේ සිට පවතින බවද ඔහු කියා සිටියා.

මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, හිඟ පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් කඩිනමින් ඔවුන්ට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවයි.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් මග හැර තිබූ රජයේ විශ්‍රාමිකයින්ගේ පාරිතෝෂික ගෙවීම කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES