29 C
Colombo
Thursday, June 1, 2023

පකිස්ථානයේ බිහිසුණු දුම්රිය අනතුරෙන් 30 ක් ජීවිතක්ෂයට

- Advertisement -

පකිස්තානයේ අද (7) උදෑසන අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ ලාහෝර් සිට කරච්චි බලා පිටත්ව ගිය Sir Syed Express දුම්රිය සහ කරච්චි සිට සර්ගෝදා බලා ගිය Millat Express දුම්රියන් බව බව එරට මාධ්‍ය අද උදෑසන වාර්තා කරන ලදී.

මෙම අනතුරින් දුම්රිය මැදිරි 13 ත් 14 ත් දක්වා ප්‍රමාණයක් පීලි පැනීමට ලක් වී ඇති අතර හයත් අටත් අතර ප්‍රමණයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් ගොට්කි,ධාර්කි,ඔබාරෝ,මිර්පූර්,මැතිලෝ යන රෝහල්වල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජය මේ වන විට කටයුතු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...