25 C
Colombo
Saturday, March 25, 2023

රනිල්ගෙන් හෙට රාජ්‍ය අමාත්‍යවරු 30 ක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර 30 ක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම හෙට (08) දිනයේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙතෙක් කිසිදු අමාත්‍ය ධූරයක් නොලද මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර ලැබීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතා හටද හෙට දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබීමට නියමිත බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග

0
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පසුවන සැකකරුවන්...

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...