කාන්තාවන්ට, ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් වැඩිවෙලා – කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්

පසුගිය වසරේ මුලදී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ වසංගත කාලය තුළ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් ඉහළ ගොස් ඇති බව ළමා හා කාන්තා අයිතිවාසිකම් සංවිධාන ඊයේ (12) ප්‍රකාශ කළා. කාන්තා දේශපාලන ඇකඩමිය, ලංකාවේ මව්වරුන් සහ දියණියෝ, ශ්‍රම ශක්ති සහ කාන්තා සංවර්ධන භාරය ඇතුළු ළමා හා කාන්තා සංවිධාන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තත්ත්වය … Continue reading කාන්තාවන්ට, ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් වැඩිවෙලා – කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්