23 C
Colombo
Sunday, February 16, 2025

බහාලු‍ම් රථ 3000ක් වරායේ

- Advertisement -

බහාලුම් ප්‍රවාහන ගැටලුව තවදුරටත් පවතින බව බහාලුම් රථ ප්‍රවාහන හිමිකරුවන්ගේ සභාපති සනත් මංජුල මහතා පවසනවා.

ඔහු කියා සිටියේ වරාය තුළ බහාලුම් සහිත රථ 600 ක් සහ ඉන් පිටත 400 ක් පමණ සිරව ඇති බවයි.

එමෙන්ම, ආනයනික බහාලුම් 3000 ක් පමණ තවමත් වරාය තුළ පවතින බව ඔහු පැවසුවා.

මේ අතර රියදුරන් පවසන්නේ, මෙම අර්බුදය හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක සිට තමන්ට සිය රථය තුළ රැදී සිටීමට සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES