30 C
Colombo
Tuesday, April 29, 2025

යුක්‍රේනයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් -34ක් මරුට

- Advertisement -

යුක්‍රේනයේ සුමි නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 34 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව 117 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට වේලාවෙන් රාත්‍රී 10.15 ට පමණ යුක්‍රේනයේ  සුමි රාජ්‍ය විශ්ව විද්‍යාලය සහ එහි කොන්ග්‍රස් මධ්‍යස්ථානය අවට ප්‍රදේශයට මෙම  බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා.

මිසයිලවල බලපෑමෙන් ලේ වැකුණු සිරුරු වීදි පුරා විසිරී ඇති ආකාරය ප්‍රහාරයෙන් පසුව නිකුත් කර ඇති ඡායාරූපවල සහ වීඩීයෝ පටවල දැක්වෙනවා.

තුවාල ලැබූවන් අතර මේ වසරේ උපත ලැබූ ගැහැණු ළමයෙකු සිටින බවත්, ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් “ඔවුන්ට හැකි සෑම දෙයක්ම” කරමින් සිටින බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ...

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

POPULAR ARTICLES