දිවුලපිටියේ හා රාගම අවුරුදු උත්සව දෙකකින් කොරෝනා රෝගීන් 38 ක්

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හා රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනෙකු සොයාගත් බව ඒ ඒ ප්‍රදේශයන්හී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසනවා. එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02කින් ද කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කටුනායක … Continue reading දිවුලපිටියේ හා රාගම අවුරුදු උත්සව දෙකකින් කොරෝනා රෝගීන් 38 ක්