31 C
Colombo
Wednesday, March 19, 2025

විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වී 4ක් රෝහලේ

- Advertisement -

විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිව්දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

අද (09) පෙරවරුවේ සිදු වූ විදුලිය බිඳ වැටීම හේතුවෙන්, බගවන්තලාව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ඇතුළත විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී විදුලි ජනන යන්ත්‍රයෙන් පිට වූ දුම අග්‍රහණය වීම හේතුවෙන් වෙළෙඳසැලේ සිටි සේවකයන් සිව්දෙනෙකු රෝගාතුරු වී බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත මෙලෙස ඇතුලත් කර තිබෙන බවට වාර්තා වනවා.

රෝහල් ගතකළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටින බව පැවසෙනවා.

ඔවුන් අවුරුදු 25-35ත් වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES