33 C
Colombo
Thursday, March 28, 2024

ජෙහාන් ඇතුළු 4කට ඇප – රැට්ටා ඇතුළු 3ක් තව දුරටත් රිමාන්ඩ්..!

- Advertisement -

ජගත් මනුවර්ණ,ජෙහාන් අප්පුහාමි,ධම්මික මුණසිංහ,එරංග ගුනසේකර යන අයට ඇප හිමිව ඇති අතර ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන සහ රතිඳු සේනාරත්න ( රැට්ටා) තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

පෙරේදා පස්වරුවේ මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අදාල අරගලකරුවන් 07 දෙනා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය එදින නියෝග කළා.

ඒ අතුරුන් සිව් දෙනෙක්ට ඇප ලබා දීමටයි අද අධිකරණය තීරණය කර තිබුනේ.

පසුගිය ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැණුණා.


RECENT ARTICLES - SINHALA

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

හම්බන්තොට වරාය සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න චීනෙට දෙනවා – අගමැති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින්  South China Morning...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...