28.4 C
Colombo
Saturday, June 21, 2025

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 4ක් පැන ගිහින්

- Advertisement -

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, බන්ධනාගාරයේ එළිමහන් වැඩ සදහා යොදවා සිටියදී මෙම රැදවියන් හතර දෙනා පලාගොස් ඇති බවයි.

මෙලෙස පලාගොස් ඇත්තේ, හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ නඩුවලට සිර දඩුවම් විදිමින් සිටි අම්බලන්තොට ලුණම කොළණිය පාරේ පදිංචි කරුවෙකු, කතරගම ගෝතමීගම පරණ බුත්තල පාරේ පදිංචිකරුවෙකු, අම්බලන්තොට වලව මැදගම පාරේ පදිංචි හෙරොයින් ළඟ තබාගැනීමේ සහ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට වැරදිකරුවෙකු වූ අයෙකු සහ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවූ අම්පාර මිහිදුපුර පදිංචිකරුවෙකු යන සිව් දෙනායි.

RECENT ARTICLES - SINHALA

O/L ප්‍රතිඵල ගැන පුවත: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත...

පුංචි ඡන්දය: සභිකයින් 200කගේ නම් තාමත් නැහැ

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

POPULAR ARTICLES