දේශබන්දුට එරෙහිව තවත් පෙත්සම් 4ක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබෙනවා. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු, සහ අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බවයි වාර්තා වෙන්නේ. … Continue reading දේශබන්දුට එරෙහිව තවත් පෙත්සම් 4ක්