27.8 C
Colombo
Monday, June 16, 2025

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

තරගාවලිය වෙනුවෙන් නම් කළ ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක යන ක්‍රීඩකයින් මෙම සංචිතයට නම්කර ඇති නවක ක්‍රීඩකයින් වනවා.

මේ අතර, වසර වසර 06 කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇති බවද සඳහන් වනවා.

බංග්ලාදේශයට එරෙහිව පළමු ක්‍රිකට් ටෙස්ට් ලබන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES