අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 40 දෙනෙකු නිදහස්

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මරමින් සිටියදී ඊයේ (25) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 54 දෙනා අතුරින් 40 දෙනෙකු නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. අදාල ධීවරයින් 54 දෙනා නාවික හමුදා දකුණු විධානයෙන් එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගත් අතර නාවික හමුදා නැගෙනහිර විධානයෙන් මුලතිවු මුහුදු සීමාවේදී තවත් යාත්‍රා 2ක් අත්අඩංගුවට ගෙන තිබුණා. ශ්‍රී ලංකා නාවික … Continue reading අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 40 දෙනෙකු නිදහස්