31 C
Colombo
Wednesday, February 19, 2025

එංගලන්තයේ විරෝධතාවයක් අතරතුර පොලිසියේ 39කට තුවාල

- Advertisement -

එංගලන්තයේ සවුත් පෝට් ප්‍රදේශයේ නර්තන පුහුණුවීම් සිදු කරන ස්ථානයට පසුගිය සදුදා කඩා වැදි තරුණයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් ළමයින් 3 දෙනෙකු මියයාමේ සිද්ධියට එරෙහිව ජනතාව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, සිය ගණනින් පිරිස් එම මධ්‍යස්ථානය අසල පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම විරෝධතා පවත්වා ඇති අතර පසුව ඔවුන් එම දේවස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර මෝටර් රථ ද ගිනි තබා ඇති බවයි.

කළහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවා ඇති අතර, විරෝධතාකරුවන්ගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය සඳුදා සවුත් පෝට් ප්‍රදේශයේ කුඩා ළමුන්ට නර්තන පුහුණුව සිදු කරන මධ්‍යස්ථානයට කඩා වැදුනු 17 හැවිරිදි තරුණයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් ළමයින් 3 දෙනෙකු මිය ගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...