28 C
Colombo
Thursday, May 19, 2022

40%ක් විකුණුවට, පාලන බලය තියෙන්නේ ආණ්ඩුවට – විමල්

- Advertisement -

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමරිකාවට පැවරුවද එහි පාලන බලය රජය සතු වන බවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහතික වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා සහ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී හෙළිවූ අයුරින් අදාල ඇමරිකානු සමාගමට යුගදනවි විදුලි බලාගාරයේ පාලන බලයක් නොලැබේ නම් එය සලකා බැලිය හැකි තත්වයක් බවයි ඒ මහතා පවසන්නේ.

කෙසේ නමුත් අදාල ගිවිසුම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ යුතුව ඇති බවත් ඔහු පවසනවා.

තවද, බලාගාරය වසර 15කට පසු නැවතත් විදුලි බල මණ්ඩලය සතු වන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මේ අතර, අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසා සිටියේ සිය අදහස් රජය විසින් නොසලකා හරින තත්වයක් උදා වී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන්න දෙන්න එපා – මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දිවා ආහාරය සැපයීම අත්හිටුවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (18) ලිපියක් භාරදුන්නා.‍අදාළ ලිපිය මගින්...

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...