වැලිකඩ බන්ධනාගාර ඉඩම බදුදීමට අගමැතිගේ හා අලි සබ්‍රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ බදුදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයක් අක්කර 42 ක භූමි ප්‍රමාණයක වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අතර එය වැඩි වාණිජ වටිනාකමක් සහිත … Continue reading වැලිකඩ බන්ධනාගාර ඉඩම බදුදීමට අගමැතිගේ හා අලි සබ්‍රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය