ජනතාවගෙන් 43%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 43%ක ප්‍රමාණයක් මේ වන අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරිම තම පළමු අරමුණ බවත් ඉන් අනතුරුව රෝගීන් අඩු කිරිමත් තෙවැනුව රෝහල් කළමනාකරණය කිරීමත් අරමුණුකරගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. ඔහු මේ අදහස් පලකර සිටියේ … Continue reading ජනතාවගෙන් 43%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed