ඊයේ (25) දිනයේ කොරෝනා ආසාදනය වූ 4,483 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව, මෙරට මුළු ආසාදිතයින් ගණන 403,285ක් දක්වා ඉහළ ගියා