මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  පැවැත්වෙන සිව් වෙනි පාර්ලිමේන්තු විවාදය වන අතර එයද පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවැත්වූ අනෙකුත් විවාදයන් මෙන්ම ප්‍රධාන ගැටලු කිසිවකට විසඳුම් සෙවීමට අපොහොසත් වනු ඇත් දැයි සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. … Continue reading මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්