ජනාධිපතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත 45ක් අත්අඩංගුවට

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රීයේ විරෝධතාවයේ නිරත කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් මාධ්‍යවේදීන් සිව් දෙනෙකුද මිරිහාන පොලීසියේ රදවාගෙන සිටින බවටද තොරතුරු වාර්තා වනවා. මෙම කලහකාරී සිද්ධියේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ නිලධාරීන් 5 දෙනෙක් රෝහල්ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය … Continue reading ජනාධිපතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත 45ක් අත්අඩංගුවට