32 C
Colombo
Friday, March 31, 2023

අරගල භූමියේ තණ අල්ලන්න ලක්ෂ 47 ක් යනවා – නාගරික සංවර්ධන අධිකාරිය

- Advertisement -

ගාලුමුවදොර පැවති අරගලය හේතුවෙන් එම භූමියට රුපියල් ලක්ෂ 49 ක අලාභහානියක් සිදුව ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ හේතුවෙන් එම භූමියෙහි නැවතත් තණකොළ වැවීම සඳහා රුපියල් ලක්ෂ 47 ක් වැයවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ මෙරට සිදුවූ සීනි බදු වංචාව හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15 ක බදු ආදයමක් අහිමි වුණා.

එය ගෝල්ෆේස් අලාභ‌ය මෙන් තුන්දහස් එකසිය අනූ එක් ගුණයක් වනවා.

2015 වසරේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් ආසන්න වශයෙන් මෙරටට රුපියල් මිලියන 600 ක මුදලක් අහිමිවූවා.

එම මුදල ගෝල්ෆේස් අලාභය මෙන් එකසිය විසි අට ගණයක් වනවා.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...