49, 99 ඩේටා කාඩ් ඉවරයි..!

දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා. සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කරන්නේ ඒ අනුව මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවයි. එමෙන්ම පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් ඊලෝඞ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ් ක්‍රියාත්මක නොවන බව සමස්ත … Continue reading 49, 99 ඩේටා කාඩ් ඉවරයි..!