24 C
Colombo
Sunday, January 19, 2025

නිවසකට පැන පහරදීමකට සුරාබදු නිලධාරීන් 5ක් දැලේ

- Advertisement -

ගොතටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් නිවෙස් හිමියන්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සදහන් කලේ පසුගිය මස 11 වැනිදා රාත්‍රි 10 ට පමණ සුරාබදු නිලධාරින් බලහත්කාරයෙන් එම නිවසට ඇතුළු වී පරීක්ෂා කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

තමන්ට සහ කුඩා ළමුන් දෙදෙනාට එම නිලධාරීන් පහර දුන් බවත් එම අවස්ථාවේ තම ඇඳුම් ඉරී ගිය බවත් නිවසේ සිටි කාන්තාව ගොතටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත මුදා හැර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES