25 C
Colombo
Wednesday, March 19, 2025

දිනකට මෙරට වකුගඩු රෝගීන් 5ක් මියයයි

- Advertisement -

දිනකට මෙරට වකුගඩු රෝගීන් පස් දෙනෙකු මිය යන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පෙන්වා දෙනවා.

2023 වසරේ දත්ත සලකා බලන විට මෙරට දිගු කාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගත වීම් 213,448 ක් සහ මරණ 1626 ක් වාර්තා වුණා.

2023 – 2024 වර්ෂ වල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ සංඛ්‍යාව 6,582 ක් වන අතර, 2023 – 2024 වර්ෂ වල දී රුධිර කාන්දු කරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 1000ක්.

එමෙන්ම වකුගඩු බද්ධ කළ රෝගීන් සංඛ්‍යාව 300ක් පමණ වන බව සදහන් වනවා.

තවමත් වැඩීම වකුගඩු රෝගීන් සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වනවා.

එවන් තත්වයක් හමුවේ 2006 වසරේ සිට ලෝක වකුගඩු දිනය සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබනවා.

” දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” යන්න මෙවර එහි තේමාවයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES