හර්ෂගේ යෝජනා 85කට රනිල්ගෙන් මිලියන 50ක්

ආණ්ඩුව විසින් සංවර්ධනය ව්‍යපෘති සදහා මුදල් වෙන් නොකරන බවට පසුගිය කාල සීමාවේදී චෝදනා එල්ල වුණා. කෙසේවෙතත්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යෝජනා කර ඇති ව්‍යපෘති 85ක් සදහා මුදල් වෙන් කර තිබෙනවා. එසේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 50.2ක්. ජනාධිපතිවරයාට ඍජුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ සංවර්ධන යෝජනා සදහා මෙලෙස මුදල් වෙන් කර තිබෙනවා.