32 C
Colombo
Thursday, December 1, 2022

අලුත් අවුරුදු කොවිඩ් පොකුරට තවත් ආසාදිතයින් 50ක්

- Advertisement -

2022.04.22 දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 01ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වෙනවා.

එමෙන්ම, ඊයේ දින තහවුරු ක්ලරන ලද නව කොවිඩ් ආසාදිතයින් ගණන 50ක්. ඒ අනුව මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 663,091 දක්වා ඉහළ යනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2022 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තෘ නිවේදන අංක: 304/2022 නිකුත් කරන ලද වේලාව දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංබ්‍යා 2022 අප්‍රේල් 22 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ තහවුරු කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යා මෙසේය. (21) වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදු සහ වැඩි එකතුව පුරුෂ 00 00 01 01 එකතුව කාන්තා 00 00 00 00 00 01 01 Dmnr' ad Imm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 3,සිරුලුපන 05. ලංකොට. வளியு. கொழும்பு இலங்கை. (+9411)2515759 2515759 11)2514753 www.news.lk"
May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government nformation 2022.04.22 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ ප‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ අඩවි යාවත්කාලීන කිරීම 17.35 නිවෙදන අංක නිකුත් කරන වේලාව 305/2022 :17.35 කොව්ඩ් 50 අද 2022 අප්‍රේල් 22 මේ දක්වා තහවුරු කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ‍ාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංබ‍යාව අද අලුතින් වාර්තා වූ සංඛ‍යාව (අලුත් අවුරුදු කොව්ඩ් පොකුර 663041 විදේශගතව සිට පැමිණ හඳුනාගත් සංබ්‍යාව 50 එකතුව 00 663091 (අද දවසට 50) Dimn' Dd Iu මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මාවන, கிருலப்பனை கொழும்பு5, இலங்கை +9411)2515759 (+9411)2514753 www.news.lk"

RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...