24 C
Colombo
Monday, December 11, 2023

අලුත් අවුරුදු කොවිඩ් පොකුරට තවත් ආසාදිතයින් 50ක්

- Advertisement -

2022.04.22 දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 01ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වෙනවා.

එමෙන්ම, ඊයේ දින තහවුරු ක්ලරන ලද නව කොවිඩ් ආසාදිතයින් ගණන 50ක්. ඒ අනුව මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 663,091 දක්වා ඉහළ යනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2022 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තෘ නිවේදන අංක: 304/2022 නිකුත් කරන ලද වේලාව දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංබ්‍යා 2022 අප්‍රේල් 22 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ තහවුරු කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යා මෙසේය. (21) වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදු සහ වැඩි එකතුව පුරුෂ 00 00 01 01 එකතුව කාන්තා 00 00 00 00 00 01 01 Dmnr' ad Imm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 3,සිරුලුපන 05. ලංකොට. வளியு. கொழும்பு இலங்கை. (+9411)2515759 2515759 11)2514753 www.news.lk"
May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government nformation 2022.04.22 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ ප‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ අඩවි යාවත්කාලීන කිරීම 17.35 නිවෙදන අංක නිකුත් කරන වේලාව 305/2022 :17.35 කොව්ඩ් 50 අද 2022 අප්‍රේල් 22 මේ දක්වා තහවුරු කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ‍ාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංබ‍යාව අද අලුතින් වාර්තා වූ සංඛ‍යාව (අලුත් අවුරුදු කොව්ඩ් පොකුර 663041 විදේශගතව සිට පැමිණ හඳුනාගත් සංබ්‍යාව 50 එකතුව 00 663091 (අද දවසට 50) Dimn' Dd Iu මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මාවන, கிருலப்பனை கொழும்பு5, இலங்கை +9411)2515759 (+9411)2514753 www.news.lk"

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...