ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ, ඉන්ධන මිලදී ගැනීම සඳහායි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එම ණය කඩිනමින් ලබා ගන්නා බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසන්නේ . මෙම ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමට මෙරට බලශක්ති අමාත්‍යාංශයේ හා … Continue reading ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්