29 C
Colombo
Saturday, December 4, 2021

රාමසාන් උපවාසයේ නිරත අඩු ආදායම්ලාභීන්ටත් රුපියල් 5,000

- Advertisement -

රාමසාන් උපවාසයේ නිරතව සිටින අඩු ආදායම්ලාභීන් සඳහා ද රුපියල් 5,000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේක ලබාගැනීමට අවසාන දිනයක් නෑ. ගම්බිම් බලා ගිහින් ඉන්න අයට ආපසු පැමිණි පසු සමෘද්ධි නිලධාරීන් හමුවී ඒ දීමනාව ලබාගන්න පුළුවන්. රාමසාන් උත්සවයේ නිරතව සිටින අඩු ආදායම්ලාභීන් සඳහාත් ඒ දීමනාව ලබාදීම සිදුකරයි.”

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...