32 C
Colombo
Friday, March 29, 2024

ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළඳපොළට

- Advertisement -

ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීම අද (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 යන වර්ගවල ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කෙරෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ.

එසේම ඉන් 60% ක් හෝ ගෑස් සිලින්ඩර 30000 ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහරින බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...