දැඩි සත්කාර ඒකක ඇදන් 70 න් 52 ක් ආයෙත් පිරිලා

රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල් තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීමට වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකවල ඇදන් 70න් 52ක්ම මේ වන විට පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඊයේ (17) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොවිඩ් 19 පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් … Continue reading දැඩි සත්කාර ඒකක ඇදන් 70 න් 52 ක් ආයෙත් පිරිලා